Lyrics
අපි දැදුරු ඔයෙන් පැන්නා
යන්නට කොළඹ හොඳද මන්දා
යන්තම් යාං ඔයට වැටිලා
මුලතිව් දිහාට හැරුණා...//
ආඬි ලිදේ වතුර සොයා..
නිලාමනී ළිඳට ගියා..
නැගෙනහිරේ කිරණ පුරා..
කාන්තිලා හිනැහුනා...
අපි දැදුරු ඔයෙන්...//
සේරු විලේ පිරිත අසා..
කැලෑ මලේ හිනැහුනා..
නාග පුරේ පාරු පොලේ..
කිරිමුතු වැල් කියැවුනා...
අපි දැදුරු ඔයෙන්...//
Song Details
- Sinhala Title
- අපි දැදුරු ඔයෙන් පැන්නා
- English Title
- api daduru oyen penna
- Artist
- සේනානායක වෙරලියද්ද
සව
Artist
සේනානායක වෙරලියද්ද
View all songs →