මහ වැස්සක් බිමට හලා

maha wessak bimata hala

Lyrics

මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ ඔබ නිසොල්මනේ එපා හිඳින්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ තනි යහනේ සරදම් රටා වියන්නේ විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ ඔබ මට කියා දුන්න සෙත් කවියක් කියන්න නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ

Song Details

Sinhala Title
මහ වැස්සක් බිමට හලා
English Title
maha wessak bimata hala
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →