Lyrics
ගතින් ඉන්නට නැතත් ලංවී
සිතින් යන්නට එපා වෙන්වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ...
ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ...
ඔබේ සෙවනැල්ලයි... ඔබේ සෙවනැල්ලයි...
ගතින් ඉන්නට..
ඔබේ ඇසුරින් යලි උපන්නෙමි
ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ...
ඔබේ හසරැල්ලයි... ඔබේ හසරැල්ලයි...
ගතින් ඉන්නට..
Song Details
- Sinhala Title
- ගතින් ඉන්නට නැතත් ලංවී
- English Title
- gathin innata nathath
- Artist
- චන්ද්‍රලේඛා පෙරේරා
චප
Artist
චන්ද්‍රලේඛා පෙරේරා
View all songs →