පියුම් නීල විල උපන් වියේ

piyum neela wila

Lyrics

පියුම් නීල විල උපන් වියේ.. අහංකාර ඔබෙ යොවුන් වියේ නෙතු කැලුම් වැදී.. මගෙ හිත දුකින් රිදේ.. සිඳංගනා මෘදු වදන් මලින් මට පවන් සලන් කුමරී.. වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්.. ඔබගේ වරලේ.. කුසුමේ සුදු රේණු පවා.. සුවඳ දෙවා - පාවේ රෑ සිහිනේ.. මා හා රෑ පානේ.. පියුම් නීල විල... ඔබගේ.. දෙපයේ.. වෙලෙනා හඬනු පුරයේ රන්වන් පෙම් වරුනේ ආදර ගී වරුනේ.. පියුම් නීල විල...

Song Details

Sinhala Title
පියුම් නීල විල උපන් වියේ
English Title
piyum neela wila
ටඑ

Artist

ටී. එම්. ජයරත්න

View all songs →