Lyrics
නිවලම් ජීවිතේ කඳුළු හිනාවෙන් ඔය මුවෙ රැඳුණු
මගෙ පෙම් හිනයෙ ඇදුණු ඔබයි දෙව්දු ඔබයි දෙව්දු
වශියෙන් ඇස් ඔබේ ගැටුණු දිනේ මං ආදරෙන් බැඳුනු
හීනෙකින් වාගේ මුණගැසුනු ඔබයි දෙව්දු ඔබයි දෙව්දූ
ලස්සන හිනාවක් කට කොනේ පුරවා
ලොකු ඇස් වතාවක් මා දිහා හරවා හුරතල් කතාවක් ඔය මුවින් පවසා
එක හාදුවක් දි දී සනසවන් සිත මා
විඩාවන් ජීවිතේ දැනුණු නිවාලයි ආදරෙන් පිරුණු
දයාවෙන් ඔබේ හිත හැදුනු තනාලයි නිවක් මට සොඳුරු
වශියෙන් ඇස් ඔබේ ගැටුනු දිනේ මං ආදරෙන් බැඳුනු
හීනෙකින් වාගේ මුණගැසුනු ඔබයි දෙවුදූ ඔබයි දෙව්දු
Song Details
- Sinhala Title
- නිවලම් ජීවිතේ කඳුළු හිනාවෙන්
- English Title
- niwalam jiwithe kadulu
- Artist
- Shammi fernando
SF
Artist
Shammi fernando
View all songs →