ඒ සොඳුරු සමනල් වියේ

e soduru samanal

Lyrics

ඒ සොඳුරු සමනල් වියේ පිය නැගුව ඒ මාවතේ සුවඳයි ඔබේ ආදර හිනැහෙන්න සෙව්වන්දියේ// කියන්න ඔබ ඇයි මා හැර යන්නේ මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ // ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ // සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි හිනැහෙන්න සෙව්වන්දියේ// කියන්න ඔබ ඇයි මා හැර යන්නේ මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ // ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ // මළ හිරු බැස යන යාමේ සමුදෙන්නද ඔබ මේ සැරසෙන්නේ ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව සිත නෑ පිළිගන්නේ හිනැහෙන්න සෙව්වන්දියේ //

Song Details

Sinhala Title
ඒ සොඳුරු සමනල් වියේ
English Title
e soduru samanal
ශම

Artist

ශිහාන් මිහිරංග

View all songs →

ඒ සොඳුරු සමනල් වියේ (e soduru samanal) | Tediya Lyrics