ජීවිතේ කවියක් ආදරේ සොඳුරුතම වදනක්

jiwithe kawiyak adare

Lyrics

ජීවිතේ කවියක් ආදරේ සොඳුරුතම වදනක් කඳුලැලි බිඳක් හසරැලි පොදක් එකට එක්වූ විට දැනෙයි පෙර නොවිදි රසයක් පසුපසින් හබා එන අතවර හැරදමායා නොහැක බෝදුර දුක ද ඉවසා දරා ගන්නට සිතට බල කරනා හැඟුම් මව දිව මැවී කවිකම සෙනෙහසින් රැදී උන් එක දන පලා යයි නොකියාම ඈතක පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ කවුරු නම් ලංවේද තනියට

Song Details

Sinhala Title
ජීවිතේ කවියක් ආදරේ සොඳුරුතම වදනක්
English Title
jiwithe kawiyak adare
නම

Artist

නන්දා මාලිනී

View all songs →

ජීවිතේ කවියක් ආදරේ සොඳුරුතම වදනක් (jiwithe kawiyak adare) | Tediya Lyrics