ලා දළු බෝ පත් සෙමින් සැළෙන සේ

la dalu bo path

Lyrics

ලා දළු බෝ පත් සෙමින් සැළෙන සේ යශෝදරා දේවි වාවනු බැරි තැන රාහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලේන කුලේ සිට ආගිය මග තොට සිටියා නොසැලෙන පහන් ටැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසු පස ආවා සෙවනැල්ලක් වී තැලී සෙනෙහේ සිත සැලී හඬන විට වැටී දෙපා ළඟ යශෝදරාවෝ පිපි නිවන් මල් සාදු කාර දී නිවී පහන් විය උදෑසනක් සේ

Song Details

Sinhala Title
ලා දළු බෝ පත් සෙමින් සැළෙන සේ
English Title
la dalu bo path
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →

ලා දළු බෝ පත් සෙමින් සැළෙන සේ (la dalu bo path) | Tediya Lyrics