ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට

ahi dara matha

Lyrics

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට නෑ ඔබ එන්නේ හිත වදදේවී ඔබ ඉල්ලලා ඔබ ඉල්ලලා // කවියක් වාගේ ජීවත් වෙන්න තාලේ ගෙනවිත් දෙන්න පද වැල් එළි වැටේ ළඟම නතර වෙලා // ආදරෙ නාමෙන් මියැදෙන්න හැදුවත් දුකමයි සෙතක් වෙන්නෙ නෑ හිත පිළිගන්නේම නෑ ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට... හිතුවත් ගලන ගඟ සේ ඉන්න බාධා අතැරලා ගලන ආදර කතරෙදි හිඳිලා ගියා // ආදරෙ නාමෙන් මියැදෙන්න හැදුවත් දුකමයි සෙතක් වෙන්නෙ නෑ හිත පිළිගන්නේම නෑ ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට... //

Song Details

Sinhala Title
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
English Title
ahi dara matha
සව

Artist

සේනානායක වෙරලියද්ද

View all songs →

ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට (ahi dara matha) | Tediya Lyrics