ඇස් දෙක වාගේ හිටිය දෙන්නට

as deka wage hitiya

Lyrics

ඇස්‌ දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද වුනේ ඔබෙ අත ගන්න පවා වාසනාව නැද්ද අනේ දෙන්නට මොකද වුනේ පෙම් ලෝකයේ කොතරම් අවහිර බාධා තිබුණත් එක හිත ඇත්නම් බෑ වෙන් කරන්න සිහිනෙන් වත් ඔයාගේ නම රැදුනේ මගෙ මේ තොල් අතර නොවේ උපදින හැම වාරෙම වෙන කාටත් අයිති නොවේ ඔයාව අයිති නොවේ ආදර බලකොටුවේ ඔබ සුරැකිව තබා ගමී එන හැම දේකට එඩිතරවී මම පපුව දෙමි අවත් කුහක ලොවේ මට පිට පිට ඇනුම් බැනුම් එනවා ළඟට ඔබේ මැරෙන්න මොහොතකට කලින් මැරෙන්නෙ ළඟට ඇවිත්

Song Details

Sinhala Title
ඇස් දෙක වාගේ හිටිය දෙන්නට
English Title
as deka wage hitiya
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →