චන්ද්ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ

chandra mandale

Lyrics

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ

Song Details

Sinhala Title
චන්ද්ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
English Title
chandra mandale
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →

චන්ද්ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ (chandra mandale) | Tediya Lyrics