වස්සානයට අත වනලා ඉමු මග බලන්

wassanayata atha wanala

Lyrics

වස්සානයට අත වනලා ඉමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් මං ගාවින්ම උණුහුම නොදී හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ අපි පාවෙමුද තුරුලටම වී ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ සංසාරයම මම නුඹගෙ වී තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන් සංසාරයම මෙය මට නොදී වැට කඩුලු අස්සේ මල් පිපුණු බිස්සේ අපි හැංගෙමුද උණුහුමට වී සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ දැන් මට දෙන්න නුඹ මගේම වී ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං මං ආවොත්ද නුඹ මට හිමි

Song Details

Sinhala Title
වස්සානයට අත වනලා ඉමු මග බලන්
English Title
wassanayata atha wanala
උස

Artist

උමාරා සිංහවංශ

View all songs →