මුදු මුහුණේ සුව දැණුනේ

mudu muhune

Lyrics

මුදු මුහුණේ සුව දැණුනේ, පිය ළඳුනේ මට විතරද ඔබේ සුසුමේ සුව දැණුනේ, හිමි සඳුනේ මට විතරද..// පුළුලුකුලේ සුව යහනේ, නිදි වැරුවේ මං විතරද// උර තලයේ හිස රන්දා, සුව වින්දේ මම විතරද.. මුදු මුහුණේ.. ඉඟ නෙරියේ රැළි බින්දේ, පිය ළඳුනේ මං විතරද// ඉඟ නෙරියේ රැලි සැදුවේ, හිමි සඳුනේ මගේ විතරද.. මුදු මුහුණේ..

Song Details

Sinhala Title
මුදු මුහුණේ සුව දැණුනේ
English Title
mudu muhune
දප

Artist

දීපිකා ප්‍රියදර්ශනී

View all songs →

මුදු මුහුණේ සුව දැණුනේ (mudu muhune) | Tediya Lyrics