වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු

wee paduren igili

Lyrics

වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින් // ඔබේ දෙතොලේ මොලකැටි බව නාදුනන ලෙසින් නා දළු වැඩි සුමුදු වෙතැවි කියමිද කෙලෙසින් වී පැදුරෙන්.... ඔබේ සොදුරු මුව මඩලේ කැළුම් මම දුටිම් පුර පස සද ඔබ පරදයි කියමිද කෙලෙසින් වී පැදුරෙන්.... ඔබේ ආදර නිමල දියේ සිහිලස ලද මං තිබහට බොර වු වතුරක් බොන්නද කෙලෙසින් වී පැදුරෙන්.... //

Song Details

Sinhala Title
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු
English Title
wee paduren igili
කඑ

Artist

ක්‍රිෂාන්ත එරන්දක

View all songs →

වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු (wee paduren igili) | Tediya Lyrics