කිරි අම්මාවරු දනට වඩිනවා

kiri ammawaru

Lyrics

කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවඳයි මුළු ගම්මානේ අම්මා ඇයි ඒ දනට නොයන්නේ නො අසන් පුතනුවනේ මා සිත රිදෙන නිසා නෙත නිදි වරමින් කැත කුණු අතගා මම නුඹ හැදුවෙමි දුක් විඳලා එනමුදු කුසයේ හොවමින් බිහිකර ඇඟ ලේ කිරි කර නැත පොවලා නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස මව් පදවිය නැත මා පතලා මතු භවයේ මා දනට වඩින්නම් නුඹ බිහි කර කිරි මව වීලා

Song Details

Sinhala Title
කිරි අම්මාවරු දනට වඩිනවා
English Title
kiri ammawaru
චප

Artist

චන්ද්‍රලේඛා පෙරේරා

View all songs →

කිරි අම්මාවරු දනට වඩිනවා (kiri ammawaru) | Tediya Lyrics