පුංචි ඇස් දෙක කඳුළු පුරවන්

punchi as deka

Lyrics

පුංචි ඇස් දෙක කඳුළු පුරවන් තවම මග බලනවා ඇති ඒ උනත් මට එන්න බැරි බව ඔයා තවමත් දන්නැති මැරෙන්නට මොහොතක් තියා හරි ඔබ සොයා ගෙන එන්නම් ඒකටත් ලොකු කාලයක් නැත කොහොම හරි හිත රවටමී ප්‍රේමයේ උත්තරතීර බව පසක් කරගෙන හොදටම කාලයේ වැලිතලා යටවී මියැදුනත් අපි සදහට ආදරේ පෙම් කතා වලටත් එකතු වී ඇත අප ගැන හඩා වැටුනත් හඩන්නට බෑ හිතන්නේ මම ඔබ ගැන දහසකුත් බාධක තියාගෙන ප්‍රේම කරනා ඔය හිත දාලා යන්නේ කොහොමදැයි මට ලියා දෙනවද මතකය සැකය කියනා වචනෙ ගැනවත් හිතෙන්නේ නෑ තව මට නිදා වැටුනත් නින්ද යන්නෑ හිතන්නේ මම ඔබ ගැන

Song Details

Sinhala Title
පුංචි ඇස් දෙක කඳුළු පුරවන්
English Title
punchi as deka
රප

Artist

රොෂාන් ප්‍රනාන්දු

View all songs →

පුංචි ඇස් දෙක කඳුළු පුරවන් (punchi as deka) | Tediya Lyrics