බාගෙට සැලුන් දොරින්

bageta salun dorin

Lyrics

බාගෙට සැලුන් දොරින් රිංගා නාගෙන ඕඩි කොලොන් බෘංගා එක්ටැම් ගෙවල්වලින් ඉරිදට පියාඹනා ටියුෂන් කුමාරියෝ සොයනා ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින් පෙම්පත් පොතෙන් පොතට යන්නා ලයිසන් තියෙන නිසා ජවුසන් නටන තුරා සිකුරිටි අහක බලා ඉන්නා මලවිගෙ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ එක පිට එක පිට ඊ විඳිනා ශිල්පය පසෙක තියා-සිල්පද බිඳුණු නියා ටියුෂන් පුවත අසන් සොදිනා

Song Details

Sinhala Title
බාගෙට සැලුන් දොරින්
English Title
bageta salun dorin
දඅ

Artist

දමිත් අසංක

View all songs →

බාගෙට සැලුන් දොරින් (bageta salun dorin) | Tediya Lyrics