බෝ අතු ඉති නැමී නැමී සාධු කියනවා

bo athu ithi nami

Lyrics

බෝ අතු ඉති නැමී නැමී සාධු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතැන දහම් පාසැලක් ළමා දිවිය සරු කරනා නව තෝතැන්නක් පුංචි ළමයි මල් අරගෙන පේලි හැදෙනවා අතින් අතට අපි වැඳගෙන ගාථා කියනවා මෙතැන දහම් පාසැලක් කහ සිවුරේ ඇසුර ලබන නව තෝතැන්නක් රටක් මැද්දෙ බණ කියන්න නුවණ ලැබෙනවා පැලක් අයිනෙ කල් ගෙවන්න දැනුම ලැබෙනවා මෙතැන දහම් පාසැලක් හෙළ සිරිතට මුල් තැන දෙන නව තෝතැන්නක්

Song Details

Sinhala Title
බෝ අතු ඉති නැමී නැමී සාධු කියනවා
English Title
bo athu ithi nami
නව

Artist

නීලා වික්‍රමසිංහ

View all songs →

බෝ අතු ඉති නැමී නැමී සාධු කියනවා (bo athu ithi nami) | Tediya Lyrics