ලෙන්ගතුකම නෙතග තියා

lengathukama nethaga thiya

Lyrics

ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක් සිතට ඔබව දකිනාතුරැ නෑ ඉවසිල්ලක් සද තරමට අවිහිංසක සොදුරැ හදවතක් බලා හීදී ඔබෙ හිතේ දෙන්න මට ඉඩක් ලෙන්ගතුකම........ මිතුරැ කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක් ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක් කදුළු පිරැණු තනිකඩ වු පාලු හදවතක් බලා හිදීමි ඔබෙ හිතේ දෙන්න මට ඉඩක් ලෙන්ගතුකම ........

Song Details

Sinhala Title
ලෙන්ගතුකම නෙතග තියා
English Title
lengathukama nethaga thiya
චව

Artist

චාමර වීරසිංහ

View all songs →

ලෙන්ගතුකම නෙතග තියා (lengathukama nethaga thiya) | Tediya Lyrics