සරා සඳට අප අමතක වුනාවේ

sara sandata apa amathaka

Lyrics

සරා සඳට අප අමතක වුනාවේ වලාකුළු යහන් ගැබ සැඟවුනාවේ තරු මලානික රැයේ නෙතු පියාගත් පැයේ අපි සිනාසී රැඳී ඉමු හුදකලාවේ දොඩමළු නෙත් නිවී ගියා නිසංසලේ බැඳි රැකවල් ලිහී ගියා අපේ ලොවේ තනිවෙමු පෙම් වසන්ත මල් ලොවේ සීත සඳ රැයේ තුරුලිය නෑ කතාවුනේ නිසොල්මනේ තරු මුතුලැල් ලෙසින් දිලේ නුවන් ඔබේ හිරු යළි පායලා බිඳින්නෙපා පෙම් රැහැන් හදේ

Song Details

Sinhala Title
සරා සඳට අප අමතක වුනාවේ
English Title
sara sandata apa amathaka
දර

Artist

දයාරත්න රණතුංග

View all songs →

සරා සඳට අප අමතක වුනාවේ (sara sandata apa amathaka) | Tediya Lyrics