තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්

thun hele kele thula

Lyrics

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින් කොටු කර යදැලින් ඇති සිංහ පැටව් විළි වැද යති දැක හෙළයන් සරු දෙරණ මකා තණ කබල කකා සිංහයෝ සිඟති එතෙරින් සිහ රදුනට දා‍වූ සිංහ පැටව් තුටු වෙද අනුනගෙ ඉඳුලින් අප ධජයේ ඉන්නා සිංහ පැටව් පැනයන්නට පෙර මෙරටින් පිට රටුන් දොරින් දොර සිඟා නොකා සිත අලස සුවය දුරරින්

Song Details

Sinhala Title
තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
English Title
thun hele kele thula
නම

Artist

නන්දා මාලිනී

View all songs →

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් (thun hele kele thula) | Tediya Lyrics