අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට

ahamben wage nodakapu

Lyrics

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට මගෙ අගහිග කම් ගැන කම් නෑ කීවාට උඹේ කැමැත්තට කරකාරෙට ගත්තාට ලොකු  වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට මතකයි මට අද වාගේ උඹ ආව කියා අම්ම උඹව සිපගෙන මගෙ පැල අතුලෙ තියා කුප්පි එලියෙ තියාන ඇගෙ සතුට මට කියා දුක් නොදෙන්න දෙවියන් හට තෙල් පාන තියා අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට ........... ගම් පලතුරු රස බලමින් බැද්දෙ ගියාම උඹෙ පංගුව අපි සතුටින් වෙන් කෙරුවාම බඩ හංගන් උඹට හොරෙන් අපි හිටියාම දරා ගන්න බෑ නුඹ ලොකුකම් කීවාම අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට............//

Song Details

Sinhala Title
අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
English Title
ahamben wage nodakapu
චර

Artist

චාමර රණවක

View all songs →