Lyrics
නිල් කටරොළු මල් ගොමුවේ පැණි උරණා සමනලයෙක්
මිදුලේ දුව පැන නටනා පුතුගෙ අතේ ගල් අහුරක්
කුරුමාණම වැරදුනාට කමක් නෑ පුතේ
සතුනට හිංසා වදදී නොවෙන් පුතේ දඟ ළමයෙක්
පුංචි කමට නොදැන කරන වැරදි වලට සමා නොදී
කෝටු පාර ඉඳ හිටලා පුතුට තලද්දී
නෙත කඳුලින් නුඹ හදද්දී හිත කඳුලින් මං හැදුවෙමි
නිල් කටරොළු මල් ගොමුවේ
කිරි කලහට පෙරී නුඹට පා පොඩි එසවුණු දා සිට
සුරතල් සිහිනයකි මගේ ලය මුලු ගැන්වී රැඳුණේ
නුඹ හොඳ මිනිහෙක් වනදා....
මල් පිපියන් මගෙ සිහිනේ....
Song Details
- Sinhala Title
- නිල් කටරොළු මල් ගොමුවේ පැණි උරණා
- English Title
- nil katarolu mal
- Artist
- සුනිල් එදිරිසිංහ
සඑ
Artist
සුනිල් එදිරිසිංහ
View all songs →