ජය සිරි මහ බෝධි

jaya sri maha bodhi

Lyrics

ජය සිරි මහ බෝධි රන් වැලි සෑ ආදි මිහින්තලය ඉසුරුමුණිය අව්කණ සිරිපා ඉමේ රන් රන් ගිරි දඹුලු ගලේ සරණයි නිදහසට හෙලේ අනුරපුරය පොළොන්නරුව තිස්සමහාරාම නුවර රුහුණු පිහිටි මායා රට පවසයි නිදහස් උදාව මහවැලි කළු කැළණි නදී ව‍ළවේ ගිං සිසිල දිදී නිවහල් නව ගීත ගයයි නවෝදයට අසිරි පතයි හැම ගහකම මල් පිපෙන්න හැම තුරු වැල් පල දරන්න තෙරුවන් සරණේ බලයෙන් අප සිරි ලක රැක දේවා අප සිරි ලක රැක දේවා

Song Details

Sinhala Title
ජය සිරි මහ බෝධි
English Title
jaya sri maha bodhi
දර

Artist

දයාරත්න රණතුංග

View all songs →