Lyrics
තියා අතීතය මා ලඟ පියාඹා ගියාව ද ඔබ
පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
හිනා අමතකව ගිය මට හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී කියන්න දේවී
කියා තෙපුල් ගී
ඔබ දුන් හාදු පමණි
ඉතිරි උණේ පැමිණි ඉසව්වේ
ඇවිලෙන සාංකාව විතරද මට
තනි මැකුවේ පාළු කැදැල්ලේ
හදේ ගැඹුරු ගැබ
ඔබ උන් තැනින් නැගුණ
දුකට වඩා දුකක් නැහැ ලොවේ
ඉකිලෙන වේදනාව විතරද මට
ඉතිරි උණේ මතක කොදෙව්වේ
Song Details
- Sinhala Title
- තියා අතීතය මා ලඟ
- English Title
- thiya athithaya ma laga
- Artist
- ගුණදාස කපුගේ
ගක
Artist
ගුණදාස කපුගේ
View all songs →