පැහැසර අරුණක ඉරමල පිපුනාවේ

pehasara arunaka

Lyrics

පැහැසර අරුණක ඉරමල පිපුනාවේ... යුගදුරු යුගදුම සැනකින් නිවුනාවේ... හිමිදිරියේ...සීතල හීනෙක දැවටීවත් පරවි පියාපත් ඇසුනාවේ... සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ... සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ... සිත සිරකොට බැදි දඬු වැට බිදුනාවේ... සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ... පැහැසර අරුණක... ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ... දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ... ලියවැල් ඇහැරී යලි මල් පිපුනාවේ... දෑලම යා කල ඉදු සැව් ඇදුනාවේ... පැහැසර අරුණක...

Song Details

Sinhala Title
පැහැසර අරුණක ඉරමල පිපුනාවේ
English Title
pehasara arunaka
අප

Artist

අසංක ප්‍රියමන්ත පීරිස්

View all songs →

පැහැසර අරුණක ඉරමල පිපුනාවේ (pehasara arunaka) | Tediya Lyrics