සුව දේ මට සීතල සුළඟ පවා

suwa de mata seethala

Lyrics

සුව දේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ ප්‍රිය දේවිය හා රජ සැප හැර දා මරු බල පරදා බුදු වූ පෙරදා ගිරි මුදුන පවා කුසුමන් පිබිදී බුදු රැස් විහිදී සිරිසර පලවී ඇසු දුටු පම‍ණින් ගත සිත සැනසේ ජය භූමිය වේ ලොව බොදු දනගේ

Song Details

Sinhala Title
සුව දේ මට සීතල සුළඟ පවා
English Title
suwa de mata seethala
මබ

Artist

මොහිදින් බෙග්

View all songs →