වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ

wandanawe yamu peweela

Lyrics

වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ වඳින්ටා වඳින්ටා රම්‍ය අටමස්ථානේ දේව පුරේ සේ සිරි සේ පූජනීය ඒ නගරේ පූජා දී නිර්වානේ පතා මෙපෝදා තෛලෝනා මුණිරාජා සෙව් සහ මහ බෝධි දිළේ ශ්‍රී දිළේ ශ්‍රී විසල් අනුරා නගරේ ගාමිණී රාජා සැදුවේ රත්නමාලි චෛත්‍ය රජා අභයගිරිය ආදි සුද්ද අටමස්ථානේ අජරාමර දිනූ නිමල් මුණි සාගර තිලෝ ගුරුන් සිහි කරලා බැතිනී පූජා මෙ පෝදා මල් සෝදා සුවඳ ජලෙන් චන්දන කල් කූර

Song Details

Sinhala Title
වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ
English Title
wandanawe yamu peweela
නම

Artist

නන්දා මාලිනී

View all songs →