දෙගොඩ තලා ගඟ ගලා

degoda thala

Lyrics

දෙගොඩ තලා ගඟ ගලා මෙගොඩ ගොඩේ ඈ හිඳී තොටුපලේ ගං ඉවුරේ මා තනිවම මද අඳුරේ// මේ ගඟ ගලා ගියේ අපි පුංචි ළමුන් දවසේ ඇගෙ දෙපා පවා ආදරෙන් දොවා ආදර ඒ ගඟ නෑ අද නෑ දෙගොඩ තලා ගඟ ගලා... මේ ඔරු කඳේ නැගී බොර පාට දියේ තනිවී මා මෙහා ඉමේ ඈ එහා ඉමේ බාධක මේ ගඟ තාම ගලයි දෙගොඩ තලා ගඟ ගලා මෙගොඩ ගොඩේ ඈ හිඳී තොටුපලේ ගං ඉවුරේ මා තනිවම මද අඳුරේ// මා තනිවම මද අඳුරේ/// ගායනය - ටී. එම්. ජයරත්න ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ සංගිතය - ක්ලැරන්ස් විජේවර්ධන

Song Details

Sinhala Title
දෙගොඩ තලා ගඟ ගලා
English Title
degoda thala
ටඑ

Artist

ටී. එම්. ජයරත්න

View all songs →

දෙගොඩ තලා ගඟ ගලා (degoda thala) | Tediya Lyrics