ඔබෙ සිත මා සිත වෙන් කළ

obe sitha ma sitha

Lyrics

ඔබෙ සිත මා සිත වෙන් කළ සිතුවිලි සංගිලි පාලම ඒ මේ අත වැනෙනා චකිතය සිත තනනා ඇඟ සමබර කර එන්නෙ කොහොමද හමනා විට ආදරේ කුණාටුව ඇඳගෙන වැටුනත් හිතට දුකක්නම් නෑ ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී මා මියදුනත් කමක් නෑ කීරි ගැහෙන කන් අයා සිටින්නද බිදෙනා විට පාළමේ රැහැන්පට දෑස පියාගෙන මං පියවර මැන්නා ඔබ මා අතැඟිළි හමුවූ විගසකිනා අප සිත් වෙන් කළ පාලම බිඳුණා

Song Details

Sinhala Title
ඔබෙ සිත මා සිත වෙන් කළ
English Title
obe sitha ma sitha
කක

Artist

කසුන් කල්හාර

View all songs →

ඔබෙ සිත මා සිත වෙන් කළ (obe sitha ma sitha) | Tediya Lyrics