දම්පාටින් ලා සඳ බැස යනවා

dam patin la

Lyrics

දම්පාටින් ලා සඳ බැස යනවා අකාසේ රන් වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි රන් පටින් සඳ මුහුණ පෙනෙනවා වෙන්වී යන මොහොතක් නැගෙයි දෑසට ලංව බලන් මේ මොහොතේ ගොළුවී ඉන්නේ මං සෙවනැලි නොමැකේ නම් එලිය කළු නොවේ නම් බිත්ති පුරා ඔබෙ සෙවනැලි ඇන්දේ තනිය මකා ගන්නයි එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා රෑ කල දිගුවේ නම් ලා සඳ නොමැකේ නම් නෙළුම් පතක රැදි පිණිබිදුවක් සේ ලමැද තලා යනහනේ ඉන්නම් පමාවෙලා හිරු නැගෙන තුරා

Song Details

Sinhala Title
දම්පාටින් ලා සඳ බැස යනවා
English Title
dam patin la
ගක

Artist

ගුණදාස කපුගේ

View all songs →

දම්පාටින් ලා සඳ බැස යනවා (dam patin la) | Tediya Lyrics