හන්තානට පායන සඳ

hanthanata payana sanda

Lyrics

හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න... මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න...// අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න...// කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න... ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න...// මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න... හන්තානට පායන සඳ...//

Song Details

Sinhala Title
හන්තානට පායන සඳ
English Title
hanthanata payana sanda
අප

Artist

අමරසිරි පීරිස්

View all songs →