වසන්තයේ මල් කැකුළයි

wasanthaye mal kekulai

Lyrics

වසන්තයේ මල් කැකුළයි දසන්තයේ නළ රැල්ලයි මගේ ගෙලේ හරි සොල්ලයි ඔබේ නෙත් කැළුම් ඉල්ලයි අදත් මගේ අතින් අල්ලයි ගලින් ගලට පැන දිදුළන පෙණ කැටි මත්තේ මලින් මලට ඉගිළෙන සමනළ තටු මත්තේ ලියා එවන්නද කරුණක් මා ඔය පැත්තේ බලා සිටින්නෙමි තවමත් ඇයි ඔබ නැත්තේ වසන්තයේ මල් කැකුළයි ඈත මග දිහා බලලා නෙත කකියනවා සිතේ කාන්සිය හා මට තරහත් එනවා පාඩමක් උගන්වන්නම් නෑවිදින් ඉදින්නම් හෙට ආපුදෙන් මගේ හැටි මම කියාලා දෙන්නම් වසන්තයේ මල් කැකුළයි

Song Details

Sinhala Title
වසන්තයේ මල් කැකුළයි
English Title
wasanthaye mal kekulai
ඉප

Artist

ඉන්ද්‍රාණි පෙරේරා

View all songs →