වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන

wara male oya lengathu

Lyrics

වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම සුවඳ තියෙන මල් මෙන් නොව අවිහිංසක බෝම නුඹ සමවෙන වෙන මලක් කොහෙද දැක නැත මම තාම නුඹ සමවෙන වෙන මලක් කොහෙද දැක නැත මම තාම වරා මලේ...... පුදසුන මත පිදෙන තරම් වරම් නැති ඔයාට මම ආසයි කවුරු නැතත් රැඳෙන්න ඔබ ගාව මම ආසයි කවුරු නැතත් රැඳෙන්න ඔබ ගාව වරා මලේ...... //

Song Details

Sinhala Title
වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන
English Title
wara male oya lengathu
කප

Artist

කිංස්ලි පීරිස්

View all songs →