උකුලට නාවත් එදා වගේ

ukulata nawath eda wage

Lyrics

උකුලට නාවත් එදා වගේ මා ඔබෙ පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා මා ඔබෙ ලග අම්මේ…// කටු කොහොලින් පිරි මට හිමි ලොකේ ඔබ සරණයි අම්මේ රෑ දහවල මට සෙවනෙල්ලක් වේ සුවද ඔබෙ අම්මේ මා ඔබ ලග අම්මේ…… උකුලට නාවත්..... අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා ඔබ සෙවනේ අම්මේ කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ මතු මතුදා අම්මේ මා ඔබ ලග අම්මේ……

Song Details

Sinhala Title
උකුලට නාවත් එදා වගේ
English Title
ukulata nawath eda wage
රග

Artist

රූකාන්ත ගුණතිලක

View all songs →

උකුලට නාවත් එදා වගේ (ukulata nawath eda wage) | Tediya Lyrics