ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින්

obe sumudu athin mage

Lyrics

ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින් මා හඬවා රිදවා ගිය දා සෙනෙහේ නොහඳුණනා හින්දා // ඈත වසන්තේ මල් මී ගොන්නේ මෑත වාලුකා නියම් තලාවේ අතරේ තනි වී හැඟුමන් තෙරපී අතරේ තනි වී හැඟුමන් තෙරපී මා ගෙවනා රුදු සංසාරේ ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින් මා හඬවා රිදවා ගිය දා සෙනෙහේ නොහඳුණනා හින්දා භවෙන් භවේ අප පෙරුම් පුරා විත් මේ භවයේදී දෙතැනක තනි වී මතු සසරක් ගැන පෙරුම් පුරන්නට මතු සසරක් ගැන පෙරුම් පුරන්නට හමු වේවිද මේ සංසාරේ ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින් මා හඬවා රිදවා ගිය දා සෙනෙහේ නොහඳුණනා හින්දා //

Song Details

Sinhala Title
ඔබෙ සුමුදු අතින් මගෙ කඳුළු පිසින්
English Title
obe sumudu athin mage
වබ

Artist

විජය බණ්ඩාර වැලිතුඩුව

View all songs →