Lyrics
කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා
කුරුටු ගෑ ගී පොතේ
ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා
ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ
මියුරු කවිවැල් කුරිරු ස්වරයෙන් ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ
Song Details
- Sinhala Title
- කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී
- English Title
- kurutu ge gi pothe
- Artist
- නන්දා මාලිනී
නම
Artist
නන්දා මාලිනී
View all songs →