Lyrics
බයිල වෙන්දේසිය අරන් ආව වරෙල්ලා
බැංචොරබන් මැන්ඩලීන් කොප්පරප් ඔත්තබෑඩ් ගෙනල්ලා
බැංචො රසපුලාව හිතින් අල්ල ගනිල්ලා
බයිල මල්ල ලිහල දෙන්න ලන්සු තියල ඉඳගනිල්ලා ලමයිලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙනගනිල්ලා
තාල රාග ගොඩයි බයිල කලාවේ
ආලවන්ත අයටයි රස ගෙනාවේ
අහගෙන ඉදියම තමන්ගෙ පාඩුවේ
ප්‍රීති සාගරේකි බයිල යාලුවේ
කරපිංචා රම්පේ සේර කරදමුංගු කරාබුනැටි
කස්තුරිවගෙ රසයිනෙ බයිලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
බයිල වෙන්දේසිය අරන් ආව වරෙල්ලා
කෙහෙල් ගහට කොට්ටෝරැව බයයිනේ
කපන කොටලු සඳුන් සුවද හමන්නේ
බයිල කියන්න ගිහිනුයි සමහරු නාන්නනේ
නාගෙන ඇව්දින් කීවම රසයිනේ
කරපිංචා රම්පෙ සේර කරදමුංගු කරාබුනැටි
කස්තුරිවගෙ රසයිනෙ බයිලා
ඉල්ලලා ගනිල්ලා අරන් ඉගෙන ගනිල්ලා
බයිල වෙන්දේසිය අරන් ආව වරෙල්ලා
Song Details
- Sinhala Title
- බයිල වෙන්දේසිය අරන් ආව වරෙල්ලා
- English Title
- baila wendesya
- Artist
- නිහාල් නෙල්සන්
නන
Artist
නිහාල් නෙල්සන්
View all songs →