පමා වැඩියි ඔබ

pama wadiy oba

Lyrics

පමා වැඩියි ඔබ පමා වැඩී මට මුණ ගැසුනේ ඔබ පසුවී පෙර හමුවීනම් ඇය නොපතා මා ඔබටම සිත පුදමී ඔබටම සිත පුදමී ඔබ සිනාසිසී එන වසන්තෙකී ඇය මුලාවකී ගිම්හානයකී සිත නිරතුරු පසු තැවෙනා ඔබ සුවඳකි මන බඳිනා ඇය අමාවකේ රළු අහස මෙනී සොමි සදන නිතී ඔබ තාරපතී ඇය නියඟෙකි හිත දවන ඔබ නිල්මිණ සේ දිලෙනා

Song Details

Sinhala Title
පමා වැඩියි ඔබ
English Title
pama wadiy oba
චල

Artist

චන්දන ලියනාරච්චි

View all songs →

පමා වැඩියි ඔබ (pama wadiy oba) | Tediya Lyrics