Lyrics
පායා එන සඳවත මනරම්
තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක තරම්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ
මා හා සංසාරේ වෙළෙනා
පිනි බිඳක් සේම පායයි
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි
නොහඩනා දිනක් නොතිබුනාද මන්දා
ඔබ පෙම් හසුනක ලියනා පෙම් කවි කීවෙමි මුමුණා
මඟ බලා හිදී නම්
පායා එන සඳවතක තරම්
තනිකමත් බෝම සීතයි
වාවාගෙන මහමෙරක් තරම්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා
පිනි බිඳක් සේම පායයි
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි
නොසැලෙනා සිතින් නෙලාගන්න තිබෙනා
නෙතු අද්දර මල් පිපෙනා
හැර යන්නට සිත නෙදෙනා
අපි අපේම වේ නම්
පායා එන සඳ සිසිල අරන්
මා හා ඉඳ ගං ඉවුර ලඟින්
උණුසුමකින් තුරුළු වෙමි
දිවිය පුරා ලඟ හිඳ මා හා සංසාරේ වෙළෙනා
පිනි බිඳක් සේම පායයි
උණුසුමකින් තුරුළු වෙමි
සසර පුරා ලඟ ඉඳිමි
Song Details
- Sinhala Title
- පායා එන සඳවත මනරම්
- English Title
- paya ena sadawatha
- Artist
- භාතිය සහ සන්තුෂ්
භස
Artist
භාතිය සහ සන්තුෂ්
View all songs →