ගෙඩි සියයක් බිම හෙළුවත්

gedi siyayak bima

Lyrics

ගෙඩි සියයක් බිම හෙළුවත් අපප්චිට එක ගෙඩියයි අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ ගස් සොලවා හමා ඇදෙන සුළඟ තවත් මුරණ්ඩු වෙයි හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ පියෙන් පියට ඉහළට යන හැටි බලන්න බය හිතුනොත් පුංචි දෑස තදින් පියාගන්න නංගියේ මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ

Song Details

Sinhala Title
ගෙඩි සියයක් බිම හෙළුවත්
English Title
gedi siyayak bima
නම

Artist

නන්දා මාලිනී

View all songs →

ගෙඩි සියයක් බිම හෙළුවත් (gedi siyayak bima) | Tediya Lyrics