ඔබ දකින දකින දිනක මහද පොකුණු

oba dakina dakina

Lyrics

ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ මේ කුමුදු හිනාවේ පොකුණු තලාවේ මල් දහසක සුවඳින් සුවඳ වෙලා කුංකුම පිණි දිය ගා නළලෙ උලා රන්වන් කැළුම් නංවලා මල් දහසක සුවඳින් සුවඳ වෙලා කුංකුම පිණි දිය ගා නළලෙ උලා බඳ වටලා සළු පටලා පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ සඳ බැබලේ රැඳිලා වත මඩලේ නිල් තරු දෑසෙ හැංගිලා පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ සඳ බැබලේ රැඳිලා වත මඩලේ ඔබ නැති දා ලොව නැත මා

Song Details

Sinhala Title
ඔබ දකින දකින දිනක මහද පොකුණු
English Title
oba dakina dakina
එඑ

Artist

එම්. එස්. ප්‍රනාන්දු

View all songs →

ඔබ දකින දකින දිනක මහද පොකුණු (oba dakina dakina) | Tediya Lyrics