කවුළු පියන් පත් වහන්න

kawulu piyanpath

Lyrics

කවුළු පියන් පත් වහන්න සදලු තලාවේ......... නුඹ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ........ විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැබුරුයි මල් සුවද උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි සදුලුතලාවට පැල්පත දුරනම් බෝමැයි මුදු සිනා සලන සදවත අහසේම රැදුනාවේ ඉහිමරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ සිත ඈත අරන් යන විමනේ සදලුතලාවේ කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ

Song Details

Sinhala Title
කවුළු පියන් පත් වහන්න
English Title
kawulu piyanpath
කක

Artist

කසුන් කල්හාර

View all songs →

කවුළු පියන් පත් වහන්න (kawulu piyanpath) | Tediya Lyrics