කියන්න බැරි දේ ලියා එවන්නම්

kiyanna bari de

Lyrics

කියන්න බැරි දේ ලියා එවන්නම් කියවා හඩනු එපා... සිත තුල සිරවී සිදලනු නොහැකි ආදර හැගුමන් ලියා එවන්නම් කියවා හඩනු එපා... නැත මා වරදක් ඔබහට කෙරුවේ මෙතුවක් කල් මා නිහඩව සිටියේ // මා නිවරදි බව ඔබ දැනගනී කියා ඔබ යලි ඒවි කියා... නොසිතූ අයුරින් නොපැතූ විලසින් ඔබ වෙනකෙකු හා අතගත් පුවතින් // හැඩවේ තවමත් සිත ඔබ මගේ කියා හිමි නැති පැතුම සදා... කියන්න බැරි දේ......

Song Details

Sinhala Title
කියන්න බැරි දේ ලියා එවන්නම්
English Title
kiyanna bari de
චස

Artist

චාමික සිරිමාන්න

View all songs →