Lyrics
නිල්ල නගන ස්වර්ණ කිකිනි රාවේ...
සිත පුරා..//
එරන්වන් පුතුන් එරන්වන් ලදුන්
මන්දහාස දී ඇදී ඒ...
නිල්ල නගන ස්වර්ණ කිකිනි රාවේ...
හේ...හේ...
ඒ... සිනා ඒ...
හිතට නිල්ල සොයා සිනා ඒ...
ඒ සිනා ඒ...
පයට නිල්ල සොයා සිනා ඒ...
දුකත් සැපත් තුටින් විදිමු
උපන් පුතුන් රජුන් කරමු
සැපෙන් පිරුණු හෙටක් තනමු
දිවිත් පුදා මවුන් රකිමු
ආ...ආ...
නිල්ල නගන ස්වර්ණ කිකිනි රාවේ...
සිත පුරා..//
එරන්වන් පුතුන් එරන්වන් ලදුන්
මන්දහාස දී ඇදී ඒ...
නිල්ල නගන ස්වර්ණ කිකිනි රාවේ...
හේ...හේ...
ඒ... සැදී ඒ...
සිතේ සුවද සැදී සැදී ඒ...
ඒ... ඇදී ඒ...
බඹර නාද ඇසී ඇසී ඒ...
දුකත් සැපත් තුටින් විදිමු
උපන් පුතුන් රජුන් කරමු
සැපෙන් පිරුණු හෙටක් තනමු
දිවිත් පුදා මවුන් රකිමු
ආ...ආ...
නිල්ල නගන ස්වර්ණ කිකිනි රාවේ...
සිත පුරා...//
එරන්වන් පුතුන් එරන්වන් ලදුන්
මන්දහාස දී ඇදී ඒ...
නිල්ල නගන ස්වර්ණ කිකිනි රාවේ...
හේ...හේ...
Song Details
- Sinhala Title
- නිල්ල නගන ස්වර්ණ කිකිනි රාවේ
- English Title
- nilla nagana swarna kikini
- Artist
- මිල්ටන් මල්ලවආරච්චි
මම
Artist
මිල්ටන් මල්ලවආරච්චි
View all songs →