Lyrics
මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ
මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්
අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මයි
කිරි කෝඩු නෑ පෙරදා වගේ
ඔබ දැන් මගේ සොඳුරී ප්‍රියේ
තරහින් නොවේ කීවේ ළඳේ
වෙනදා වගේ සෙනෙහේ මගේ
මා එදා කියූ දේ...
ඔබ මා ලැබූ මැණිකක් වගේ
රිදවන්නෙ ඇයි මට මේ වගේ
කිසිදා ලොවේ වෙන් වෙන්නෙ නෑ
සිඳිලා මගේ මේ ආදරේ
මා එදා කියූ දේ...
Song Details
- Sinhala Title
- මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
- English Title
- ma eda kiyu de
- Artist
- ප්‍රින්ස් උදය ප්‍රියන්ත
පඋ
Artist
ප්‍රින්ස් උදය ප්‍රියන්ත
View all songs →