Lyrics
මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ
ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ
නෙතු දැහැනේ රැඳෙනා සිහිනේ
හද මැදුරේ බිඳෙනා සුසුමේ
ප්‍රේම ප්‍රාර්ථනා නේක වේදනා
මා සොයා ඇදේවී
මුතු හසරැල් සැලෙනා දෑසේ
පිණි කඳුලැල් පුරවා රහසේ
මේ පහන් රැයේ මා නෙතින් මිදී
ඈ බලා හිදීවී
Song Details
- Sinhala Title
- මාලතී වසන්තේ
- English Title
- malathi wasanthe
- Artist
- එඩ්වඩ් ජයකොඩි
එජ
Artist
එඩ්වඩ් ජයකොඩි
View all songs →