මළ ඉර බසිනා සැන්දෑ යාමේ

mala hiru besa yana

Lyrics

මළ ඉර බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම් අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී ඔබගෙන් වෙන්වී මම යන්නම් නිදි නැති යහනේ රෑ යාමේ කාන්සියේ ඔබ හිඳිනා වේලේ සුළඟේ දැවටී ඔබට හොරෙන් මම ඔබ වෙත එන්නම් සියුමැළි දෑතින් ඔබ හිස අතගා ඔබ නිදි කරවා මම යන්නම් අළුයම පිබිදෙන ඔබගේ දෑසේ මල් පෙති අග පිණි කඳුළක් රඳවා සුසුමක් වාගේ ඉන් පිටවී ඔබගෙන් වෙන් වෙන්නම් අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී ඔබගෙන් වෙන්වී මම යන්නම්

Song Details

Sinhala Title
මළ ඉර බසිනා සැන්දෑ යාමේ
English Title
mala hiru besa yana
Wඅ

Artist

W.D. අමරදේව

View all songs →

මළ ඉර බසිනා සැන්දෑ යාමේ (mala hiru besa yana) | Tediya Lyrics