මාතලේ හැදුවා මං ගේ තට්ටු

mathale haduwa man

Lyrics

මාතලේ හැදුවා මං ගේ තට්ටු කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු කවදහරි කරනව නංගිව මට්ටු සිරිපාල කපුවා තිබ්බෙ මොට්ටු මොට්ටුවට මතුරල ඕංරීන් කට්ටු මොට්ටු දී ඈ හට උනානෙ තුට්ටු ඇයිද දැන් පෙරලෙන්නෙ පානිට්ටු කටගැස්ම වී මා ලෝකෙට පේනවා තලුමරා මාවම බයිටට ගන්නවා හිස හැරුණු ඒ මේ අත දුවනවා ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා උන් දෙන්න වගුරනවා සතුටු කඳුළු ඉතිරිවුනෙ මට මේ බල්ලා නකුටු සමගියෙන් ඉන්නේ අපි වී වකුටු කවදහරි පෙන්නනව රැම්බො පාට්ටු ඒ කාලේ අපි කෑවේ කෝලි කුට්ටු කෙලින් තිබු කොණ්ඩය උනානෙ පොකුටු තුන්වේල කන්නේ දාලා සීට්ටු (දැන් ඉතින්) හිටගෙන ගිලින්නයි වෙන්නෙ පිට්ටු

Song Details

Sinhala Title
මාතලේ හැදුවා මං ගේ තට්ටු
English Title
mathale haduwa man
ලප

Artist

ලහිරු පෙරේරා

View all songs →

මාතලේ හැදුවා මං ගේ තට්ටු (mathale haduwa man) | Tediya Lyrics