මා මතකේ රැඳේවා

ma mathake redewa

🎤 ShanikaSinhala lyrics

Lyrics

මා මතකේ රැඳේවා ඔබෙ සිහිනේ බැදේවා හැම මොහොතක්ම පාසා මේ සෙනෙහේ දැනේවා සදාකල්ම නෑ හැර යන්නේ දිවුරා කියන්නම් සත්තයි හරි ආදරෙයි මං සත්තයි හරි ආදරෙයි මං // නෙතු කදුළක් නොවේවා හිත රිදුමක් නොවේවා හැම භවයක්ම පාසා ඔබ මාගේම වේවා සදාකල්ම නෑ හැර යන්නේ දිවුරා කියන්නම් සත්තයි හරි ආදරෙයි මං සත්තයි හරි ආදරෙයි මං // තිස්සේම පැතුවත් ඇස්  මානේ උන්නේම ඔබ මේ සිතුවිල්ලේ මුමුනන්න සැතපී උර තලයේ හැමදාම පිරුමන් මා පිරුවේ නෙතු කදුළක් නොවේවා හිත රිදුමක් නොවේවා හැම භවයක්ම පාසා ඔබ මාගේම වේවා සදාකල්ම නෑ හැර යන්නේ දිවුරා කියන්නම් සත්තයි හරි ආදරෙයි මං සත්තයි හරි ආදරෙයි මං // සදකැල්ම දිලෙනා මදහාසේ  විදගන්න ඉවසුම් නැති දෑසේ නවතින්න කවදා ඔබ එන්නේ දුර යන්න මා හා සංසාරේ මා මතකේ තැබේවා ඔබෙ සිහිනේ බැදේවා හැම මොහොතක්ම පාසා මේ සෙනෙහේ දැනේවා සදාකල්ම නෑ හැර යන්නේ දිවුරා කියන්නම් සත්තයි හරි ආදරෙයි මං සත්තයි හරි ආදරෙයි මං // සත්තයි හරි ආදරෙයි මං ////

Song Details

Sinhala Title
මා මතකේ රැඳේවා
English Title
ma mathake redewa
Artist
Shanika
S

Artist

Shanika

View all songs →

මා මතකේ රැඳේවා (ma mathake redewa) | Tediya Lyrics